“Shimmer of Sabaragamuwa – 2026”
ලෝක සංචාරක දිනයට සමගාමීව සබරගමුව පළාතේ සංචාරක කර්මාන්තය නව මානයකට ගෙන යන “Shimmer of Sabaragamuwa” දැවැන්ත සංචාරක, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය 2026.09.25 උඩවලවදී අතිසාර්ථකව ආරම්භ විය. සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ මඟපෙන්වීම සහ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ මූලික සමාරම්භක අවස්ථාව, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ…
