
කෑගල්ල දිස්ත්‍රික් සම්බණ්ධීකරණ කමිටුව පසුගිය දා (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.


කෑගල්ල දිස්ත්‍රික් සම්බණ්ධීකරණ කමිටුව පසුගිය දා (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
එළඹුන නව වසරේ රාජකාරි ආරම්භය අද (01) රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙදින ( 01) රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම ද සිදු විය. මෙම අවස්ථාවට පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ.සුනීතා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.
රත්නපුර දිසා බාලදක්ෂ ශාඛා සංගමයට වසර 105 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් පත්වනු ලබන දිස්ත්‍රික් බාලදක්ෂ රැළි පෙරහුරු කදවුරක් පසුගිය දා (18) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම පුහුණු කඳවුර ඔක්තොම්බර් මස 17 සිට 20 දක්වා කුරුවිට මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාපිටියේ දී පැවැත්වුණි. මේ සඳහා රත්නපුර, නිවිතිගල, බලංගොඩ,ඇඹිලිපිටිය යන කලාප ආවරණය කරමින් දරුවන්…
මෙවර පැවැති 3 වන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙල හා 4 වන දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කල සබරගමුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම පසුගිය දා (13) සබරගමුව පළාත් ආණඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ප්‍රධාන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය. එදින (13) 4 වන දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ, මීටර් 100 රන් පදක්කම හා 100*4 රන්…
සබරගමුව පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රගතිය විමසා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (24) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙහිදී කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොමාඩුව පුහුණු මධ්‍යස්ථානය ආදී දෙපාර්තමේන්තු හා ආයතනයන්හි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සිදු කෙරිණි. ඒ…
සබරගමු පළාත් නිදහස් දින සැමරුම අද (04) රත්නපුර මහ නගර සභා ක්‍රීඩා පිටියේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම නිදහස් සැමරුම් උළෙළ සංස්කෘතිකාංග වලින් ද විචිත්‍රවත් විය. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජනක සේනාරත්න, සුනිල් රාජපක්ෂ, ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, ආණ්ඩුකාර ලේකම්…