සබරගමුව පළාත් නව ප්‍රධාන ලේකම් වැඩ භාර ගනියි…

සබරගමුව පළාත් නව ප්‍රධාන ලේකම් වැඩ භාර ගනියි…

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පසුගියදා (24) රත්නපුර පිහිටි සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී, වැඩ භාරගනු ලැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පත් කරනු ලැබ ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…