සබරගමුව පළාත් නව ප්‍රධාන ලේකම් වැඩ භාර ගනියි…

සබරගමුව පළාත් නව ප්‍රධාන ලේකම් වැඩ භාර ගනියි…

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පසුගියදා (24) රත්නපුර පිහිටි සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී, වැඩ භාරගනු ලැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පත් කරනු ලැබ ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…

රියදුරන් එක්ව තැනූ සබරගමුව පළාත් සභාවේ එකම භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය…

රියදුරන් එක්ව තැනූ සබරගමුව පළාත් සභාවේ එකම භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය…

කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරු සේවකයින් විසින් ඉදිකළ භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය පසුගියදා සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් ජනතා අයිතියට පවරනු ලැබීය. මෙම ඒකකය පිහිටා ඇත්තේ අරණායක වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේය. රියදුරන්ට අමතරව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන්ද ඊට දායකත්වය ලබා දී ඇත. අංශභාගය,…