කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රගතිය සොයා බැලේ……

කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රගතිය සොයා බැලේ……

සබරගමුව පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රගතිය විමසා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (24) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙහිදී කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොමාඩුව පුහුණු මධ්‍යස්ථානය ආදී දෙපාර්තමේන්තු හා ආයතනයන්හි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සිදු කෙරිණි. ඒ…