සබරගමු පළාත් සභාව මගින් එහි නිලධාරීන් සදහා සංවිධානය කල සබරගමු පළාත් සභා බක්මහ උළෙළ 2024.04.19 දින රත්නපුර නවනගර කුමර විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.