කහවත්ත Best Coop වෙළෙඳසල

Best Coop ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද සීමා සහිත පන්නිල්පත්තු විවිධ සේවා සමුපකාර සමිතියේ කහවත්ත Best Coop වෙළෙඳසල අද දින විවෘත කරන ලදී

සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන් ගේ සංකල්පයක් අනුව ආරම්භ කල මෙම best coop  ව්‍යාපෘතිය සදහා පළාත් සමුපකාර අරමුදල මගින් මිලියනයක මූල්‍ය ප්‍රදානයක් සහ මිලි. 02ක සහන ණය මුදලක් ලබා දුන් අතර ඉතිරි පිරිවැය සමුපකාර සමිතිය මගින් දරන ලදී 

මෙම උත්සව අවස්ථාවට සමුපකාර සංවර්ධන කොමසාරිස්  දිලිනි ධර්මදාස මහත්මිය  පන්නිල්පත්තු විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සම්පත් සෝභසිංහ මහතා,  සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් ෂර්ලි පෙරේරා මහතා  ඇතුළු නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ සමාජික සාමාජිකාවන් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.