සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මඟ පෙන්වීමෙන් 2022 වර්ෂයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා මාලාවේ හයවන ධර්ම දේශනාව සබරගමුව පළාත්ළ මාරක්ෂක,පරිවාස හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ බැතිබර දායකත්වයෙන් අද (28) පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙවර දේශකයාණන් වහන්සේ මිතුරු මිතුරෝ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අධ්‍යක්ෂ නාලන්ද කීර්ති ශ්‍රී කුප්පියාවත්තේ බෝධානන්ද හිමිපාණන්ය.