ප්‍රවාහන සේවා සදහා ඉන්ධන ලබා දීම

ප්‍රවාහන සේවා සදහා ඉන්ධන ලබා දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් Zoom තාක්ෂණය ඔස්සේ ආණ්ඩුකාරවරුන් සහ ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අතර අද(22) පැවැත්වුණි.
මෙහිදී පෞද්ගලික බස්‍ රථ සදහා ඉන්ධන, ටයර්, අමතර කොටස් සැපයීම පිළිබඳව සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන් එක්ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.