ආයතන
ප්‍රධාන කාර්යාල
අමාත්‍යංශ
ප්‍රධාන ලේකම් කාර්යාලය
සබරගමුව ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා පළාතේ සියළුම සම්පත් ඵලදායී හා ගුණාත්මක වශයෙන් කළමනාකරණය කිරීම සහ පළාත් රාජ්‍ය සේවය මෙහෙයවීම තුළින් සබරගමුව අභිමානවත් පෙර ගමනකට යොමු කිරීම
අමතන්න
දුරකථන: +94452231703
දුරකථන: +94452228414
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ) කාර්යාලය
අරමුදල් සමාගමේ කළමනාකාර අනුව හා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුව වාර්තා සහ පළාතේ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ලෙස පළාතේ සෙසු ආයතන වලට උපදෙස් දෙමින් හොඳින් විනය ආකාරය සම්බන්ධයෙන් පහසුකම් ලබාදෙන අතර estable ප්‍රතිපත්ති අනුව.
අමතන්න
දුරකථන: +94452231224
දුරකථන: +94452228099
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය
පළාත තුල සිදුකරනු ලබන ඉදිකිරීම් කාර්යයන් සඳහා තාක්ෂණික උපදේශකත්වය හා අධීක්ෂණ දායකත්වය ලබාදෙමින් නිශ්චිත කාලරාමුවක් තුළදී ඵලදායී සේවාවක් හා ඉහල නිමැවුමක් ලබාදීම
අමතන්න
දුරකථන: +94452225310
දුරකථන: +94452222617
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලය
පවතින මානව හා භෞතික සම්පත් ප්‍රසස්ථ ලෙස කළමනාකරණය කර, වර්තමානයට හා අනාගත රාජ්‍ය සේවයට ගැලපෙන මානව සම්පතක් බිහි කිරීමට අවශ්‍ය පර්යේෂණ, විවිධාංගීකරණය වූ පාඨමාලා පුහුණුවීම් නව තාක්ෂණය හා භෞතික සම්පත් හඳුන්වාදීම තුළින් මහජනතාවට ඵලදායී සේවාවක් සැපයිය හැකි පළාත් රාජ්‍ය සේවාවක් බිහිකිරීම.
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) කාර්යාලය
ක්‍රමවත් ක්‍රම සම්පාදන ක්‍රියාවලියක් තුලින් ප්‍රතිපත්ති තීරකයන්ට හා සියළු ආයතනයන්ට අවශ්‍ය මඟපෙන්වීම හා පසුබල සහාය සැලසීම
අමතන්න
දුරකථන: +94452223082
දුරකථන: +94452222173
අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව
ආර්ථික කටයුතු වල කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය ඇගයීම මගින් පළාත සංවර්ධනය සඳහා දායක වීම සහ පළාතේ ගිණුම්කරණ ක්‍රමවේදයන් හා ක්‍රමවේදය ප්රමාණාත්මකභාවය තක්සේරු කිරීම
අමතන්න
දුරකථන: +94452222055
දුරකථන: +94452231511
පළාත් ආදායම් දෙපාර්තමේන්තුව
සබරගමුව පළාත තුළ බදු ගෙවිය යුතු ජනතාව තමන් ගෙවීමට ඇති බදු ගෙවීම සඳහා ස්වේච්චානුකූලත්වය මත දිරිගන්වමින් බදු ගෙවීමෙන් වැලකී සිටින්නන්ගෙන් නීතිය යටතේ බදු සහ ගාස්තු එක් රැස් කර ගනිමින් පළාතේ පොදු මහජනතාවගේ ආර්ථිකමය සහ සමාජමය අභිවෘද්ධිය සඳහා දායක වීම
නිල වෙබ් අඩවිය : www.revenuedeptsgp.com
අමතන්න
දුරකථන: +94452224500
දුරකථන: +94452226918
ආණ්ඩුකාර කාර්යාලය
සාධාරණත්වය, සමානාත්මතාවය හා විනිවිද භාවයෙන් යුතු නිසි මඟ පෙන්වීම මත මානව හා භෞතික සම්පත් ඵලදායීව උපයෝගී කර ගනිමින් පළාත් අනන්‍යතාවය සුරකිමින් පළාතේ අභිවෘද්ධිය හා මහජන සුභසාධනය උදෙසා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සාකල්‍යෙයන්ම ක්‍රියාත්මක කරවීම
අමතන්න
දුරකථන: +94452226746
දුරකථන: +94452228056
සභා ලේකම් කාර්යාලය
සබරගමුව පළාත් වාසී ජනතාවගේ තිරසාර අපේක්ෂාවන් මල්ඵල ගන්වමින් සෞභාග්‍ය උදාකරලීම පිණිස ජනතා නියෝජිතයන්ගෙන් සැඳුම්ලත් ව්‍යවස්ථාදායකය බල ගැන්වීම සඳහා පාදක වන්නාවූ නෛතික හා භෞතික පරිසරයනිර්මාණය කිරීම
නිල වෙබ් අඩවිය : http://councilsec.sg.gov.lk
අමතන්න
දුරකථන: +94455671834
දුරකථන: +94452232078
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
පවරන ලද බලතල ඇතුළත, කැපවීමෙන් යුතුව සමාජ සාධාරණත්වය ඉටුකිරීම සඳහා විනයගරුක, කාර්යක්ෂම හා තෘප්තිමත් නිලධාරීන්ගෙන් යුත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම
නිල වෙබ් අඩවිය: www.psc.sg.gov.lk
අමතන්න
දුරකථන: +94452222379
දුරකථන: +94452223227
ප්‍රධාන අමාත්‍යංශය
සෞඛ්‍ය ක්ෂේත්රයේ තොරතුරු තාක්ෂණ ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධනය උපරිම ලෙස භාවිතා කරමින් මානව හා භෞතික සම්පත් සැලසුම් කිරීම තුළින් සබරගමුවේ ජනතාවගේ ජීවනෝපාය විධිමත් කිරීම සහ නිවැරදි හා සත්‍ය මාධ්‍ය තුළින් මනා දැනුමක් ඇති සමාජයක් ගොඩනැගීම හා විනයගරුක හා සාමකාමී සමාජයක් ගොඩනැගීම. යහපාලනයේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පළාත් පාලන අංශය විධිමත් කිරීම, සමුපකාර අංශය නඟා සිටුවීම, විදුලිබල හා ප්‍රවාහන අංශය වැඩි දියුණු කිරීම
අමතන්න
දුරකථන: +94452222277
දුරකථන: +94452223377
ෆැක්ස්: +94452233830
අමතන්න
දුරකථන: +94452222590
දුරකථන: +94452228437
ෆැක්ස්: +94452222247
අමතන්න
දුරකථන: +94452223147
ෆැක්ස්: +94452223147
නිල වෙබ් අඩවිය :
http://www.sgprpta.com
අමතන්න
දුරකථන: +94452222307
දුරකථන: +9445222085
අමතන්න
දුරකථන: +94452226374
ෆැක්ස්: +94452226374
විද්‍යුත් තැපෑල: cecspc1991@gmail.com
පත් නිලධාරී - D.W.S. මහත්මිය රාජපක්ෂ (0718738962)
තොරතුරු නිලධාරී - මහත්මිය P.M.Y.P. විජේසේකර (0718642522)
අමතන්න
දුරකථන: +94452262687
දුරකථන: +94452264199
ෆැක්ස්: +94452262687
අධ්‍යාපන, සංස්කෘතික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය
සම සාධාරණ අධ්‍යාපන අවස්ථා සම්පාදනය පිණිස අධ්‍යාපන ආයතන මෙහෙයවීම, අනාගත අවශ්‍යතාවලට ගැලපෙන ලෙස තොරතුරු තාක්ෂණ ප්රවේශයන් පුළුල් කිරීම, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීම හා පෝෂණය උදෙසා භෞතික හා මානව සම්පත් ඵලදායීව යෙදවීම
නිල වෙබ් අඩවිය :
http://www.edudept.sg.gov.lk
අමතන්න
දුරකථන: +94452222403
දුරකථන: +94452222184
ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, සත්ව සෞඛ්‍ය හා ධීවර කටයුතු අමාත්‍යංශය
සබරගමුව පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා උදෙසා ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍යය සහ ධීවර ක්‍රියාකාරකම් ප්‍රශස්ථ අන්දමින් මෙහෙයවීමෙන් තිරසාර සංවර්ධනයක් ළඟාකර ගැනීම
අමතන්න
දුරකථන: +94452226927
දුරකථන: +94452226975
ෆැක්ස්: +94452228084
අමතන්න
දුරකථන: +94452222356
දුරකථන: +9445222505
ෆැක්ස්: +94452230932
අමතන්න
දුරකථන: +94452228083
දුරකථන: +94452222792
ෆැක්ස්: +94452222792
පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය
මූල්‍ය භෞතික හා තාක්ෂණික අංශයන්ගේ දායකත්වයෙන් සමාජ ආර්ථික සංවර්ධනය තහවුරු වන පරිදි ජනතාව සඳහා ඉහල ගුණත්වයකින් යුතු මාර්ග පද්ධතියක් හා යටිතල පහසුකම්, සංචාරක පහසුකම් සමානාත්මතාවයෙන් යුක්තව සැපයීම, තරුණ තරුණියන් සංවර්ධන කාර්යයන් සඳහා යොමුකිරීම සහ පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහල මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම
අමතන්න
දුරකථන: +94453609956
සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක, ග්‍රාම සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය
නොමඟ යවන ලද ළමුන් හා තරුණයින් සමාජ සුභසාධනය පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් යහපත් පුරවැසියන් බවට පත් කිරීම තුළින් සබරගමුවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, සහභාගීත්ව සංවර්ධනය තුළින් ග්‍රාමීය සංවර්ධනය වැඩිදියුණු කිරීම, සාම්ප්‍රදායික හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ප්‍රවර්ධනය.
නිල වෙබ් අඩවිය: http://industrydept.sg.gov.lk
අමතන්න
දුරකථන: +94452222467
දුරකථන: +94452222856
අමතන්න
දුරකථන: +94452231222
දුරකථන: +94452226912
ෆැක්ස්: +94452231222