පුහුණු මධ්‍යස්ථාන

කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය පුස්සැල්ල

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන අතර AC ශාලාවක්, සාමාන්‍ය දේශන ශාලා 3 ක්, පරිගණක විද්‍යාගාරයක් සහ ආපනශාලාවක් අඩංගු වේ. VIP කාමර සහ විශාල උද්‍යානයක් සහිත නේවාසිකාගාර පහසුකම් ඇත.

අධ්‍යක්ෂ

A.M.P. Aranadara

0452263297

0714241802

ස්ථානභාර නිලධාරි

ආසිරි මද්දුමගේ

0452263297

0718182259

ලිපිනය

පුස්සැල්ල, පරකඩුව

Gmail: mdtcinfo@gmail.com

උපදෙස් ලබා ගන්න

අධ්‍යාපන පුහුණු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය - මෙනේරිපිටිය

පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන අතර දේශන ශාලා 3ක් (AC සහ Non AC), ශ්‍රවණාගාරයක් සහ ආපනශාලාවකින් සමන්විත වේ. AC VIP කාමර සහිත නේවාසිකාගාර පහසුකම් ඇත.

අධ්‍යක්ෂ

හිරෝෂි ගුණවර්ධන

0452263294

0714431080

ස්ථානභාර නිලධාරි

I.G. සිරිකාන්ත

0452263294

0713518786

ලිපිනය

මෙනේරිපිටිය, පරකඩුව

Gmail: trcmeneripitiya2018@gmail.com

46388921_103160447372177_8313374269056745472_o
46444595_103160387372183_5712645608527888384_o

අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය
අටුලුගම

පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන අතර දේශන ශාලා 3ක් (AC සහ Non AC), ශ්‍රවණාගාරයක් සහ ආපනශාලාවකින් සමන්විත වේ. AC VIP කාමර සහිත නේවාසිකාගාර පහසුකම් ඇත.

අධ්‍යක්ෂ

W.W. කුලරත්න මහතා

0362267408

0776748894

ස්ථානභාර නිලධාරි

P.P. ජාලියසිරි

0362267408

0714490142

වෙන් කරවා ගැනීම සඳහා

දුරකථන: 0718016654

ෆැක්ස්: 0362267408

බිල්පත්: 071-4417121

ලිපිනය

අටුලුගම, දෙහිඕවිට

Gmail: edcatulugama@gmail.com

FB_IMG_1522672577576